මගේ මිතුරා ගැන ලියූ රචනාව

හ්ම්.. ඔන්න මම කියුව වගේම හොඳ කතාවකින් පටන් ගන්න යන්නේ .මේක හොඳ  කතාවක් .මේ දවස් වල අපි ගෙදර විභාගෙ ඉවර හින්ඳා.ඉතින් ඔන්න එහෙනම් මම කතාව කියනවා

එක දවසක් ටීචර් කෙනෙක් ලමයින්ට කියුවලු තමාගෙ හොඳම මිතුරා ගැන රචනාවක් ලියන්න කියලා .ඉන්ග්‍රීසියෙන්  ලියන්න ඔනෙ  ඉතින් ලමයෙක් ඉන්නවලු  මෙයා හිතනවලු හිතනවලු මතක් වෙන්නෙම නෑ ලු.ඉතින් මෙයා හිත හදාගෙන සිංහලෙන් ලියුවලු පස්සෙ පරිවර්තනය කරනව කියල.මෙන්න මෙහෙමයි ලියුවෙ

 1.මට හොඳම මිතුරන් 3න් දෙනෙක් සිටී
2. ඔවුන්ගෙන් හොඳම මිතුරා  සුනිල්ය
3. සුනිල් සිටින්නේ අපේ අල්ලපු ගෙදරය
4. අපේ අම්මාත් ඔහුට ආදරෙයි
5.මාගෙ අනෙක් මිතුරා සමන්ය
6.අනෙක් මිතුරා කමල්ය


හරිද ඔහොම ඔහොම ලියුවලු දැන් පරිවර්තනයට  බහිද්දී මතක නෑලු යාලුවට ඉන්ග්‍රීසියෙන් කියන නම ඉතින් ඇහුවලු එහා පැත්තෙ එකාගෙන් එයා කියුවලු  ඉන්ග්‍රීසියෙන් යාලුවට කියන්නෙ "Father"
කියල .මෙයා හිතුව හරි කියලා ඉතින් ලස්සනට පරිවර්තනය කරා 

සචියත් ඕන් බ්ලොග් ලියනවා


හප්පේ  තියෙන මහන්සිය
බ්ලොග් එකක් ලියනව කියන්නේ ලේසි පහසු කාර්යක් නෙමේ නෙ
හදන්න ලේසියි හරියන ඇඳුමක් හොයන්න තමයි අමාරු ආ නැද්ද?
කොහොම කොහොම හරි සචියත් චාම් බ්ලොග් ඇඳුමක් හොයාගත්තා පස්සෙ වෙනස් කරනවා . ඉතින්   මේ බ්ලොග් එකේ නම් ලියන්න තියෙනවා හොඳ හොඳ දේවල් ඒව ඉතින් ලියද්දිම දැනගන්න පුලුවන් දැන් නම් ඇති කියල හිතනවා
එහෙනම් මම නැවැත්තුවා